Search This Blog

Tuesday, July 18, 2017

දකුණු ඉන්දියාවෙහි සාරාගී නිළිය වූ තමන්නා භාටියා ගැන

තමන්නා භාටියා යනු ඉන්දියානු නිළියකි. තෙලිගු,හින්දි සහ දෙමළ චිත්‍රරපටවල දක්නට ලැබේ. රඟපෑමට අමතරව, ඇය තිර රංගනය සඳහා සහභාගී වන අතර වෙළඳ නාම සහ නිෂ්පාදන සඳහා ප්‍රරමුඛ ප්‍රසිද්ධ අනුග්‍රාහකයෙකු වේ. ඇගේ නිර්මාණ අතරට දෙමළ චිත්‍රපට Ayan (2009), Paiyaa (2010), සූරා (2010), Siruthai (2011), වෙරම් (2014) සහ තෙලිගු චිත්‍රපට 100% Love (2011) ඇතුළත් වේ. අනෙකුත් චිත්‍රපට අතර Racha (2012), Thadaka (2013), Baahubali (2015), Bengal Tiger (2015) සහ oopiri (2016), Baahubali 2 (2017) වේ. ඇය තෙළිගු සිනමා සහ දෙමළ සිනමා කලා ක්ෂේත්රයේ ප්‍රම්‍රඛතම  නිළියක් බවට පත්ව ඇත. ඇය ඉන්දියානු සිනමාවේ ඉහළම ගෙවීමක් සහිත නිළියන් අතරින් කෙනෙකි.. ඇය  භාෂා තුනකින් චිත්‍රපට 50 ක් පමණ කටයුතු කර ඇත. තමන්නා භාටියා ඉපදුණේ 1989 දෙසැම්බර් 21 වනදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍රහිය. සාන්තොෂ් සහ රාජනී භාටියා දෙමව්පියන්වේ. ඇයගේ වැඩිමහල් සහෝදරයා වන ආනන්දය. ඇගේ පියා දියමන්ති වෙළෙන්දෙකි. ඇය පංජාබ් සම්භවය සහිතය. ඇය මුම්බායි ප්‍රාන්තයේ SJR උසස් පාසලේ අධ්‍යාපනය හැදෑරීය .

ඇය‍ ප්‍රේක්ෂක මතකයට  පැමිණෙන්නේ බාහුබලී හරහාය. මෑතකදී නිකුත් වූ  බාහුබාලි චිත්‍රපටයේ දී තමන්නා  දේවසේන ගලවා ගන්නා කැරලිකාර කණ්ඩායමේ සාමාජිකයෙකු වන Avanthika, අවසානයේ විවාහ වී මහේන්ද්ර බාහුබාලි විවාහ වී මහේෂ්මතී රාජධානියේ රැජින බවට පත්විය. ඇයට ජනප්‍රියත්වය වැඩි වශයෙන් හිමි වන්නේ මෙම චිත්‍රපටයත් සමගය. ප්‍රේක්ෂකයා බලා සිටි සිනමා පටයක් වූ මෙම චිත්‍රපටය ඇයගේ ද සාර්ථක රංගන කෞෂල්‍ය ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුනකි.

ඇයගේ රංගන කෞෂල්‍ය සදහා ලැබූ ඇගයීම්................................
Year
Award
Category
Nominated work
Result
2007
Won
2009
South Scope Award[1]
Best Tamil Actress
Won
Best Actress Tamil
Won
Favourite Heroine Tamil
Nominated
Nominated
2010
Kalaimamani Awards
Won
Nominated
Favourite Heroine Tamil
Nominated
2011
Nominated
Hyderabad Times Film Award[2]
Best Actress
Won
Best Telugu Actress
Won
2013
Best Telugu Actress
Won
2016
Nominated
Nominated
Nominated
Best Tamil Actress
Won
2017
Nominated
Most Popular Tamil Actress
Won
Nominated
Dayawati Modi Award
Youth Icon of the Year
For the Contributions in the field of Cinema
Won
NRI Of The Year Awards
Global Indian Impact Icon
Won

ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් නිළි තමන්නා භාටියා විසින් දකුණු ඉන්දීය සිනමාවේ සරාගී නිළි කිරුළ දිනාගැනීමට සමත්ව ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. එහිදී පසුගිය වසරේ  මුල්තැනට පත්වු ශ්‍රීයා සරන් දෙවැනි තැනට පත් කරමිනි.මෙම ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රීයාට හිමිවෙද්දි පිළිවෙළින් ඉලේනා, සමන්තා රිතු, ආශින්, ටප්සි පන්නු, ශ්‍රෑති හසන්, ත්‍රීෂා ක්‍රිෂ්ණන්ට අනෙකුත් ස්ථාන හිමිව තිබේ.















































No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...