වසන්තයෙහි
හමු වූ
ගිම්හානයෙහි
තනිව නොතැබූ
හමන
මදනල සේ ලග වූ
දෙතොලට
සිනා කැන්ද වු
දෙනෙත
පිනවන දසුන වූ
හැර
නොයන ශක්තිමත්
පවුරක්
වූ
දැඩි
වෙමින්
මෘදු
වෙමින්
ඇද
හැලෙන
කැටි
ගැසෙන
ගලා
යන ගගක් වූ
සෙනෙහසින්
හිස, හිත පිරිමැදූ
මහ
මෙරක් වූ
එදා
මෙන් අදත් නොවෙනස් වූ
නුඹේ
ආදරය..........................
Lissniiii godk
ReplyDeleteThnz krish
DeleteThnz krish
Delete