Search This Blog

Friday, May 26, 2017

අම්මා

නිවාඩුවට ආපු පුතුට
කටට රසට 
කන්න දෙන්න
කඩිමුඩියේ 
දුම්මැස්සේ 
ලිප් බොක්කේ
සොයති 
තුනපහ මිරිස් ඇඹුල්
දමා රසකරනට අහර
වෙහෙසෙති
එදා මෙන් ම අදත් 
සදා නොවෙනස් 
සෙනෙහසින්

















එස් ඩී ආර් මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය



No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...